[Sinhala - Makandure Madush arrested with Amal Perera - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Tuesday, February 5, 2019

Makandure Madush arrested with Amal Perera
Makandure Madush arrested with Amal Perera
මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අල්ලයි.. ප‍්‍රකට ගායන ශිල්පි අමල් පෙරේරාද ඒ සමග අත්අඩංගුවේ..

මෙරට ප්‍රධාන පාතාල නායකයෙකු වන මාකඳුරේ මදුෂ් අද දින(5)අත්අඩංගුවට
ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ඩුබායි හි හෝටලයක සිටියදී මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර තවත් පුද්ගලයින් 20 දෙනකු පමණ සිටින බවද  තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි.
මේ අතර ඔහු සමග සිටි තවත් පාතාල නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමගම සිටි මෙරට ප්‍රසිද්ධ ගායකයෙකුද සිට ඇති බව සඳහන්.
ඔහු ජනප‍්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා වන බව වාර්තා වෙයි.

 Makandure Madush arrested with Amal Perera
Related Posts:

Post Top Ad