[Sinhala] - Google+ will Shut Down for Consumers on April 2nd - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Friday, February 1, 2019

 Google+ will Shut Down for Consumers on April 2nd
ගූගල් ප්ලස් (google plus)අප්‍රේල් සිට නවතා දැමීමටගූගල් තීරණය කරලා 

ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව මේ වසරේ අප්‍රේල් 02 සිට නවතා දැමීමට  ගූගල් සමාගම තීරණය කර ඇත.මෙම ගූගල් ප්ලස්
බාවිතා කරන්නන් අඩු මට්ටමක පැවතීම හා එම සේවය පාරිභෝගිකයින් බලාපොරොත්තුවන මට්ටමින් පවත්වාගෙන යාමට ඇති අභියෝග නිසා මේ තීරණය ගත් බව ගූගල් සමාගම පවසයි.
                     ඒ අනුව අප්‍රේල් 02 දා සිට දැනට පවතින ගූගල් ප්ලස් ගිණුම්, පිටු සහ ඒවායේ අන්තර්ගතයන් මකා දැමීම ආරම්භ කරන බවද පවසන ගූගල් සමාගම ඒවායේ අන්තර්ගතයන් ගිණුම් හිමියන් හට අප්‍රේල් මසට පෙර බාගත කර තබාගතහැකි බවද සඳහන් කරයි.
පෙබරවාරි 4 වන දිනෙන් පසුව නව ගූගල් ප්ලස් ගිණුම් විවෘත්ත කළ නොහැකිය
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගම නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්

Google+ will Shut Down for Consumers on April 2nd -

Related Posts:

Post Top Ad