[Photo/Video]-Viral Week - Chandimal Jayasinghe Birthday Party Photos - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Sunday, June 3, 2018

chandimal jayasinghe birthday party photos amaya adikari teena deveni inima
දින 100 මට මතක නෑ...දෙව්මිට වුන වැඩේ....

පසුගිය සතිය නම් බුකිය ගිනියම් කරපු දේවල් ගොඩයි.චන්දිමාල් ජයසිංහගේ රෝයල් පාටියේ සිදුවූ සිදුවීම් ද ඒ අතර වුනා.මෛත්‍රිපාල ජනපතිගේ අමතක වීමද අමුතු කතාවක් වුනා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ.වැඩි කතා ඕනෙ නෑ ...ඔන්න ඔක්කොම පිළිවෙලටම බලන්න එහෙනං....
1.මෛත්‍රිපාල ජනපතිගේ දින 100 අමතක වීම.



(අවශ්‍ය නම් ජනපති සිදුකල කථාවේ සම්පුර්ණ වීඩියෝව පහලින් බලන්න) 


2.මාතර කොල්ලාගේ අත් ට්‍රැක්ටර් පැදීම (සූම් කරපන් ,ෂේක් හෑන්ඩ්)

කොල්ලෙක් ෆෝන් එකකින් කථා කරමින් සිටී.ඒ නිකම්ම නං නොවෙයි.අංගජාතය එක් අතකින් පිරිමදිමිනි.එය දුටු කෙල්ලො දෙදෙනෙක්ට හෝ තිදෙනෙක්ට එකවරම මතක් වී තිබුනේ ෆෙස්බුකියයි.සිය ජංගම දුරකතනයකින් එම දර්ශනය වීඩියෝ කර පසිඳුට දී තිබේ.අවසානයේදී පසිඳු එය අන්තර්ජාලයට එක් කිරීමට අමතක කර නොතිබුණි.සූම් කරපන් ,ෂේක් හෑන්ඩ් ලෙස කෙල්ලො කියද්දී තවත් කෙල්ලෙක් වීඩියෝව අවසානයේදී කියන්නේ "ඊයා ,අරූගෙ අරකෙ හැටි,වේසිගෙ පුතා" කියාය.ඒ කෙල්ල නං මීට කලින් කාටත් හොරෙන් සුද්දන්ගේ වීඩියෝ නං බලා ඇති බව සක් සුදක් සේ පැහැදිලිය....😂


3.දෙවෙනි ඉනිමේ දෙව්මිට වුන වින්නැහිය

දෙවෙනි ඉනිම කියන්නෙ නාට්‍යයක් කියලා කවුරුත් දන්නවනේ.පල්ලෙහා ෆොටෝ එක බලලම තීරණය කරන්නකො දෙව්මිට වුන අකරතැබ්බය මොකක්ද කියලා.....මැයි 31 දෙරණේ පෙන්නපු දෙවෙනි ඉනිමේ පටිගතකෙරූ කොටස සංස්කරණයකින් තොරවම පලවෙලා තිබුනා.ඉතින් වරද කාගේද ?බලන අයගේද ?

devmi deveni inima gala leg showing

ඕනේ නං වීඩියෝ එක මෙන්න



4.ටීනාගේ නියරයි,කුඹුරයි අමායගේ එතනයි...

චන්දිමාල් ජයසිංහගේ (Beautician) රෝයල් විදිහට තිබුන උපන්දින පාටිය ෆේස්බුකිය ගොඩක් රත් කෙරූ බව දන්නවනේ.ඒකෙ ඩාන්ස් ෆ්ලෝ ඒකෙදි ටීනා ශනෙල් දාපු ඩාන්ස් එක තමයි ඩාන්ස් එක.වෙස්ටර්න් තීම් එක නිසාම ටීනා දාපු ඩාන්ස් එකත් හරියට ක්ලබ් එකක ඉන්න කෙල්ලෙක් දාපු එකක් වගේමයි.අමායා අධිකාරි කියන්නෙ ඉතින් අතුල අධිකාරිව බැඳපු කෙනානේ.ඔන්න එයත් චන්දිමාල් ජයසිංහගේ පාටියේ චැලේන්ජ් ඩාන්ස් එකේදී එයත් ටීනට නොදෙවෙනි නැටුමක් දැම්මා....එකේදී ඉතින් පෙනුන දේවල් ඉවරෙකුත් නෑ......ඔන්න එහෙනං නැටුමයි ෆොටෝයි ඔක්කොම පහලින් බලන්නකො ...

teena dance chandimal jayasinghe party



amaya adikari dance chandimal jayasinghe birthday party

amaya adikari chandimal party


5. ජැක්සන්ගෙ දුවගෙ ඇඳුම 

ජැක්සන් ඇන්තනී කියන්නෙ ඉතින් ලංකාවේම ප්‍රසිද්ධ කෙනෙක් නෙ .ඔන්න ඉතින් එයාගෙ දුවත් චන්දිමාල් ජයසිංහගේ උපන් දින පාටියට ආවා.ඒ ආවෙත් අමුතුම ඇඳුමක් ඇඳගෙන.බැලූ බැල්මට පේන්නේ නං පටි වලින් විතරක් විලි වැහෙන්න ඇඳගෙන කියලා.ඒ වුනාට හොඳට බැලුවොත් පේනවා ඇඟේ පාටට ගැලපෙන ඇඳුමක් ඒ පටි ඇඳුම් වලට යටින් තියෙනවා කියලා......

jakson anthony daughter chandimal birthday party

jackson anthony daughter madavi wathsala

මේ පෝස්ට් එක ශෙයා කරන්නයි ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා....... 💗💗💗💗💗
Related Posts:

Post Top Ad